පානදුර පොලිස් ස්ථානයේ ගිනි අවි දෙකක් අතුරුදන් වෙයි

0
474
- Advertisement -
Share

පානදුර උතුර පොලිස් ස්ථානයේ තිබු T 56 වර්ගයේ ගිනි අවි දෙකක් අතුරුදන් ව තිබෙනවා.

එහි රාත්‍රී කාර්යය බාර නිලධාරියෙකු විසින් කරන ලද පරික්ශාවෙදී අදාල ගිනි අවි එහි නොමැති බවට අනාවරණය කර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 7 =