පාදෙනිය සජිත් ගේ වේදිකාවටත් ගොඩ වේ.

0
743
- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ජනගත කිරීමේ උත්සවය සදහා සහභාගී වූ බවට චෝදනා එල්ල වී තිබෙන, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා, අද පැවැත්වෙන, සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දැක්වීමේ උත්සවයටද සහභාගී වී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + seven =