රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය සදහා පත් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමඛ නව රජය විසින්, මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.