පාදෙනියගේ නඩුවට දින නියම වෙයි…!

0
718
- Advertisement -

මහජන රැළියකදී, සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවක් විවේචනය කිරීම හරහා අධිකරණයට අපහාස කරන ලදැයි, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව පවරා ඇති නඩුව මාර්තු මාසයේ 10 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා නියෝග කළේ ය. වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ මහාචාර්ය සරත් විජේසූරිය ගාමිණි වියන්ගොඩ මහත්වරු විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + five =