පාදෙණිය කැපේ.

0
987
- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යංයේ ලේකම් ධුරය සදහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පත් කරනු ඇතැයි සිතුවද ඔහුට එම තනතුර අහිමි වී තිබේ. හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, එස්.එම් චාර්ල්ස් මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් වරයා ලෙස පත් කර තිබේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන පෙලේ නිළධාරීන් සියලූ දෙනාම පාහේ, අදාල තනතුර වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට ලබා දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බව වාර්තා වේ.