පාදෙණියලා ආයෙම බලයට එති..!

0
482
- Advertisement -
Share

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ 93 වෙනි නිලවරණය පසුගිය 29 වෙනිදා පැවති අතර, අනුරුද්ධ පාදෙණිය මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම එහි විධායක සභාවේ සහ කාරක සභාවේ බලය හිමිකරගෙන ඇති බව වාර්තා වේ. මේ අනුව, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා, අඛණ්ඩව 09 වන වරටත්, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය සඳහා පත් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + ten =