පාඨලී, රාජිත, අර්ජුන, අනුර දේශපාලන පළිගැනීම් පිළිබදව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවට කැදවයි.

0
480
- Advertisement -
Share

පාඨලී, රාජිත, අර්ජුන, අනුර දේශපාලන පළිගැනීම් පිළිබදව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවට කැදවයි.

පාටලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ අනුර කුමාර දිසානායක යන අය, දේශපාලන පලිගැනීම් පිළිබදව සොයා බැලීමට පත් කළණ ජනාධිපති කොමිසම හමුවට කැදවීමේ සූදානමක් තිබෙන බව, සිලෝන් ටුඬේ පුවත්පත වාර්තා කර තිබේ.

යහපාලන රජය පැවති සමයේ දී ඉහත නම් සදහන් කර තිබෙන පිරිස, ඊට පෙර පැවති රාජපක්ෂ පාලනයේ ඇතැම් අය සම්බන්ධයෙන් අසාධාරණ ලෙස පරීක්ෂණ මෙහෙයවීමට, නීතිපති දෙපාර්තමේන්තුවට සහ එෆ්.සී.අයි.ඩී ආයතනයට බලපෑම් කර තිබෙන බවට චෝදනා කරමින් පාර්ශ්ව කිහිපයක් පැමිණිලි කර තිබෙන බව වාර්තා වේ.

නිශ්ශංක සේනාධිපති සහ එෆ්.සී.අයි.ඩී හිටපු ප්‍රධානී, රවී විද්‍යාලංකාර යන අය මෙම චෝදනාව අදාලා මන්ත්‍රීවරුන්ට එරෙහිව යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 4 =