පාඨලී ඇප මත මුදා හරි.

0
477
- Advertisement -

2016 වසරේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × four =