පාඨලී අත්අඩංගුවට ගත්තේ කොහොමද? පොලිස් කොමිසම පොලිස්පතිගෙන් අසයි.

0
2663
- Advertisement -

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා අත් අඩංගුවට ගැනීමේ දී, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු අත් අඩංගුවට ගැනීමේ දී පොලිසිය අනුගමන කළ යුතු සම්ප‍්‍රධාය අනුගමනය කර නැති බවට නියෝජ්‍ය කතානායකවරයා විසින් පොලිස් කොමිසම වෙත පැමිණිලි කර තිබුණි.

එම පැමිණිල්ල අනුව, හිටපු අමාත්‍යවරයා අත් අඩංගුවට ගත් ආකාරය පිළිබදව වැඩබලන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැදවීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 5 =