පාකිස්ථාන අගමැති පාර්ලිමේන්තුව ඇමතීම අවලංගු කරයි.

0
450
- Advertisement -

පාකිස්ථාන අගමැති පාර්ලිමේන්තුව ඇමතීම
අවලංගු කරයි.


මෙරට සංචාරය කිරීමට නියමිත පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් – එළැඹෙන පෙබරවාරි 24 වන දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට සැලසුම් කර තිබුනද – මේ වන විට එය අවලංගු කර ඇති බව වාර්තා වේ.

කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව මාධ්‍ය වාර්තා පළ කරයි.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සදහා පෙබරවාරි 22 වන දා දිවයිනට පැමිණීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + four =