පාකිස්ථානයෙන් පිටුවහල් කළ පාකිස්ථානුවන් 600ක් නිට්ටඹුට

0
2698
- Advertisement -
Share

පාකිස්ථානයෙ ඇති වී තිබෙන යුධමය වාතාවරණය හේතුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා මෙරටට පාකිස්ථානු වැසියන් 600ක් පිටුවල් කර ඇත.

පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ පිපීරීම් හේතුවෙන් මීගමුව ප්‍රදේශයෙ තාවකාලික නවාතැන් ගෙන සිටි පාකිස්ථාන වැසියන්ට නිවස් වල හිමිකරුවන් නිවාස වලින් ඉවත් වෙන ලෙස පවසා ඇත.

මෙම හේතුවෙන් පාකිස්ථාන වැසියන්ගෙ ආරක්ෂාවට යම්කිසි ප්‍රශ්නයක් මතුව ඇති අතර ඔවුන්ව ආරක්ෂක හේතුන් මත නිට්ටඹුව පොලිස් වසමේ අහමදියා ප්‍රජා ශාලාව ගෙනවිත් ඇත.

මෙම පකිස්ථාන වැසියන්ගෙ නඩත්තු සදහා එක්සත් ජාතින්ගේ සංවිධනයෙන් හා පාකිස්ථානයෙන් මුදල් ලැබි ඇති බවට වාර්තා වෙනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × two =