ප්‍රහාරයක් පිළිබදව තමා මුලින් දැනුවත් වුනේ ෆේස්බුක් හරහායි – මෛත්‍රීපාල සිරිසේන

0
663
- Advertisement -
Share

පාස්කු ප්‍රහාරය පිළිබදව බුද්ධි අංශ නිළධාරින් විසින් අනතුරු අගවා නිකුත් කල ලිපිය තාමා දුටුවේ සිංගප්පුරු සංචාරය අතරතුරදි සමාජ ජාලා හරහා බවයි ජනපති වරයා පවසා තිබුනේ.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + two =