පාස්කු ප්‍රහාරය පිළිබදව බුද්ධි අංශ නිළධාරින් විසින් අනතුරු අගවා නිකුත් කල ලිපිය තාමා දුටුවේ සිංගප්පුරු සංචාරය අතරතුරදි සමාජ ජාලා හරහා බවයි ජනපති වරයා පවසා තිබුනේ.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින්.