ප්‍රසිද්ධ නිළියකගෙන් තවත් නිළියකට විවාහ යෝජනාවක්

0
551
- Advertisement -
Share

දකුණු ඉන්දීය සුපිරි සිනමා තරුවක් වන ටී‍්‍රෂා කි‍්‍රෂ්ණන්, තවත් එවැනිම සිනමා තාරකාවක් වන චාමී කවුර් සමඟ යුග දිවියට එළැඹීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ටී‍්‍රෂාගේ උපන්දිනය වෙමින් සුබ පැතුම් එක් කරමින් චාමී දමා තබා තිබෙන සටහනකින් ඔවුන් දෙදෙනාගේ පේ‍්‍රමය පිළිබදව හෙළිදරව් වී තිබේ. ටී‍්‍රෂාගේ උපන් දිනයට සුබ පතමින් චාමී, සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවියක, විවාහයට ටී‍්‍රෂාගෙන් අවසර ඉල්ලා ඇති අතර, එම ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් ටී‍්‍රෂා කි‍්‍රෂ්ණන් ඊට තමන්ගේ ඇති කැමැත්ත නොවළහා පළ කර තිබේ. ඉන්දියාව සමලිංගික විවාහය නීතියෙන් පිළිගන්නා රටකි. මෙම රංගන ශිල්පීන් දෙදෙනා අතර ගැඹුරු ආදර සම්බන්ධයක් ඇති බව බොහෝ දෙනා විශ්වාස කරයි. ඒ නිසාම, ඉතා නුදුරු දිනෙක ඔවුන්ගේ විවාහය සිදුවීමට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 12 =