ප්‍රසන්නට එරෙහි ඉඩම් නඩුව කල් යයි.

0
310
- Advertisement -
Share

ප්‍රසන්නට එරෙහි ඉඩම් නඩුව කල් යයි.

ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය, සැප්තැම්බර් මාසයේ 03 වන දා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

2015 වසරේ දී, කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරුබිමක් ගොඩකර එහි රැදී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීම සදහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 63 ක මුදලක් ලබා ගැනීමට කුමන්ත්‍රණය කළ බවට අමාත්‍යවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ල කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − nine =