ප්‍රධානතම ආධාරකරුට කොරෝනා. ඩොනල්ඞ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් නිරෝධායනයට.

0
136
- Advertisement -
Share
9 / 100

ප්‍රධානතම ආධාරකරුට කොරෝනා.
ඩොනල්ඞ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප්
නිරෝධායනයට.


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගේ ප්‍රධානතම ආධාරකරුවකු වන, හෝප් හික්ස් යන අය කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් පසුව, ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ බිරිද මෙලනියා ට්‍රම්ප් ස්වයං නිරෝධායනයට යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − four =