ප්‍රදේශීස සභා මන්ත්‍රීවරයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

0
226
- Advertisement -

හෙරොයින් මිල් ග්‍රෑම් 700ක් සමග අත්අඩංගුවට ගත් කරුවලගස්වැව ප්‍රදේශීස සභා මන්ත්‍රී විමුක්ති ඒකනායක (අවු 28) ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව 22 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අද (12දා) පුත්තලමේදී කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 2 =