ප්‍රතිවාදියා පරාජය කරමින් සෙරීනා විලියම් විවෘත ටෙනිස් තරඟාවලියට අවතීර්ණ වේ.

0
847
- Advertisement -

දීර්ඝ කාලයක් මුළුල්ලේ තමන්ගේ ප්‍රතිවාදිනිය වූ මාරියා ශර්පොවා පරාජය කරමින් අමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලියට අවතීර්ණ වීමට සුප්‍රකට ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් සමත් වුණා.

ඒ පළමු වටයේදීම 6-1 ක හා 6-1ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින්.

ඉකුත් දා පැවති තරඟයේදී නයෝමි ඔසාකාට පරාජය වීමෙන් අනතුරුව විලියම්ස් එහි විනිසුරුවරුන්ට ද චෝදනා එල්ල කරනු ලැබුවා.

Image result for serena williams
Image result for serena williams