ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ තත්ත්වය යහපත්..!

0
494
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින චීන ජාතික කාන්තාවගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 4 =