ප්‍රංශයේ සුවවිරුවන්ට ඇමරිකානු ඩොලර් බිලියන 9 ක වැටුප් වැඩිවීමක්.

0
481
- Advertisement -
Share

ප්‍රංශයේ සුවවිරුවන්ට
ඇමරිකානු ඩොලර් බිලියන 9 ක වැටුප් වැඩිවීමක්.

කොරෝනා වසංගතයෙන් රට වැසියන් බේරා ගැනීම සදහා මහත් සේ වෙහෙසුණ ප්‍රංශයේ සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධනය කිරීම සදහා, ඇමරිකානු ඩොලර් බිලියන 9 ක මුදලක් වෙන් කිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබේ.

වසංගතය දරුණු මට්ටමේ පැවති කාලයේ දී තමන් කළ සේවාව වෙනුවෙන්, වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව පවසමින් ප්‍රංශයේ සෞඛ්‍ය සේවකයෝ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද දියත් කර තිබුණි.

ප්‍රංශයෙන් කොරෝනා ආසාදිතයන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් වාර්තා වී තිබුණු අතර, තිස් දහසකට ආසන්න පිරිසක් වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × three =