පැරීසියේ උප නගරාධිපති හා නගරයේ සංචාරක හා ක්‍රීඩා අංශය අද දිවයිනට

0
630
- Advertisement -

ප්‍රංශයේ උප නගරාධිපති හා නගරයේ සංචාරක හා ක්‍රීඩාඅංශය භාර ජෝන් ෆොන්සුවා මහතා මුදල් අමාත්‍යංශයේ විශේෂ ආරාදනාවක් අනුව අද දින මෙරටට පැමිනෙනු ඇතැයි වාර්තා වෙයි. 2015 වසරේ පැරිස් නුවර අයි.එස් ත්‍රස්තවාදීන් කල බෝම්බ ප්‍රහාරයකින් පසුව කඩාවැටුනු සංචාරක ව්‍යාපාරය නගා සිට වීමට කැපී පෙනෙන සේවාවක් ඉටු කල එම මහතා ඒ අත්දැකීම් මෙරට සංචාරක ව්‍යාපාරය නගා සිටු වීම සදහා පිටුවහලක් කරගැනීම සදහා මෙහි පැමිනෙන බවයි ප්‍රංශ තානාපති කාර්‍යාලය සදහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × five =