ප්ලොට් සහ ටෙලෝ සංවිධානයේ සහායත් සජිත් ට.

0
164
- Advertisement -

එළැඹෙන ජනාධිපතිවරණයේ දී, එක්සත් ජාතික පෙරමුණෙන් තරගවදින සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාට සිය සහයෝගය ලබා දීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කිරීමෙන් පසුව, ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානය සහ ප්ලොට් සංවිධානය ද සිය සහයෝගය සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාට ලබා දීමට තීරණය කර තිබේ.

ටෙලෝ හා ප්ලොට් සංවිධානයේ නායකයන් අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ පැවැත් වූ සාකච්ඡවකින් පසුව මෙම තීරණයට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + seven =