පළමු 20-20 තරගය අද රාත‍්‍රී 07 ට.

0
52
- Advertisement -

ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත 20-20 කි‍්‍රකට් තරගාවලිය අදින් ආරම්භ වේ. ගඩාෆී ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන අද තරගය, ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 07 ට ආරම්භ වීමට නියමිත ය.

දෙරට අතර 20 -20 කි‍්‍රකට් තරග 18 ක් පවත්වා ඇති අතර, ඉන් තරග 15 ක් ම ජයගෙන ඇත්තේ පාකිස්ථානයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × two =