ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත 20-20 කි‍්‍රකට් තරගාවලිය අදින් ආරම්භ වේ. ගඩාෆී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අද තර
ගය, ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07 ට ආරම්භ වීමට නියමිත ය.
දෙරට අතර 20 -20 කි‍්‍රකට් තරග 18 ක් පවත්වා ඇති අතර, ඉන් තර
ග 15 ක් ම ජයගෙන ඇත්තේ පාකිස්ථානයයි.