පළමු භූමදානය අද දිනයේ දී සිදු කර යි.

0
422
- Advertisement -

පළමු භූමදානය අද දිනයේ දී සිදු කර යි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සදහා අවසර ලබා දීමෙන් පසුව අද දිනයේ දී පළමු භූමදානය මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ඔඞ්ඩමාවඩි ප‍්‍රදේශයේ දී සිදුකර ඇති බව වාර්තා වේ.

පළමු අවස්ථාවේ දී මෘත දේහ දෙකක් භූමදානය කර ඇති අතර, අද දිනය තුළ තවත් මෘත දේහ පහක් භූමදානය කිරීමට සූදානම් කර ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + 1 =