NewsLocal News පළමු ප්රතිඵලය 1.30 ට. August 6, 2020 0 449 Share Facebook Twitter Google+ Pinterest WhatsApp Linkedin ReddIt Email Tumblr Telegram VK Digg LINE Viber - Advertisement - Share පළමු ප්රතිඵලය 1.30 ට. අද පස්වරු 1.30 පමණ වන විට, පළමු ඡන්ද ප්රතිඵලය නිකුත් කිරීමට හැකිවනු ඇතැයි, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි. පෞද්ගලික රූපවාහිනි නාලිකාවක පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්රකාශ කර තිබේ.