පළමු කොරෝනා රෝගියා වාර්තා වූ දා සිට මේ දක්වා එකම වෙන්ටිලේටරයක්වත් මෙරටට ගෙන්වා නැත. the Sunday Morning පුවත්පත හෙළිදරව් කරයි.

0
1095
- Advertisement -
Share
4 / 100

පළමු කොරෝනා රෝගියා වාර්තා වූ දා සිට මේ දක්වා එකම වෙන්ටිලේටරයක්වත් මෙරටට ගෙන්වා නැත. the Sunday Morning පුවත්පත හෙළිදරව් කරයි.

මෙරට පළමු කොරෝනා ආසාදිතයා හමු වූ බවට වාර්තා වන 2020 මාර්තු මාසයේ 11 වන දා සිට මේ දක්ව, එකම එක වෙන්ටිලේටර් යන්ත‍්‍රයක් හෝ මෙරටට ගෙන්වා නැති බව, ද සන්ඬේ මෝර්නිං පුවත්පත ඔවුන්ගේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තියෙන් වාර්තා කර සිටී.

සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ ඉහළ පෙළේ නිළධාරියෙකුගෙන් ලද තොරතුරු මත පුවත්පත මෙම හෙළිදරව් සිදු කර තිබේ.

එමෙන්ම, මිලියන 23 ක් පමණ වන ජනතාව වෙනුවෙන් මෙරට පවතින්නේ දැඩිසත්කාර ඒකක ඇදන් 630 ක් පමණක් බවත්, කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වෙන් කර ඇති ඇදන් ප‍්‍රමාණය 146 ක් පමණක් බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 4 =