පළමු කොරෝනා ආසාදිත රෝගියා රෝගය සුව වී පිටව යයි.

0
557
- Advertisement -

කොළඹ IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පළමු කොරෝනා ආසාදිතයා සම්පූර්ණ වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබේ.

සුවය ලබා පිටව ගොස් ඇත්තේ, සංචාරක මග පෙන්වන්නෙකු වූ පනස් දෙහැවිරිදි වියේ පසු වූ අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − fourteen =