පළමු එක් දින තරගය කොදෙව්වෝ ජයගනිති.

0
317
- Advertisement -

පළමු එක් දින තරගය
කොදෙව්වෝ ජයගනිති.


ශ‍්‍රී ලංකාව සමග පැවති පළමු එක් දින තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙ ව් කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 ක් තුළ සියළු දෙනා දැවී ලකුණු 232 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ, පන්දුවාර 47 ක දී, කඩුළු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පහසුවෙන් හඹා යෑමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × five =