පළමු එක්දින තරගය බංග්ලාදේශය ජයගනී.

0
255
- Advertisement -

පළමු එක්දින තරගය
බංග්ලාදේශය ජයගනී.


ශ‍්‍රී ලංකාව පැවති පළමු තරගය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ දී කඩුළු හයක් දැවී ලකුණු 257 ක් ලබා ගත්තේ ය.

අදාල ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.01 කදී සියළු දෙනා දැවී ලබාගත හැකි වූ වේ ලකුණු 224 පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + 6 =