පහේ ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග පවත්වන දින
වෙනස් නොවේ. අධ්‍යාපන ඇමති.
අපොස උසස් පෙළ සහ පහේ ශිෂ්‍යත්ව විභාග, එම විභාග පැවැත්වීමට කලින් සැලසුම් කර තිබූ ආකාරයටම පවත්වන බව රජය දැනුම් දෙයි.
ඒ අනුව, පහේ ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා දිනයේ දී පැවැත්වෙන අතර, අපොස උසස් පෙළ විභාගය සදුදා දිනයෙන් ආරම්භ වේ.