පහළොස් හැවිරිදි දරුවෙක් – වෛරසය ආසාදනයෙන් මිය යයි. මුළු මරණ සංඛ්‍යාව 183 දක්ව ඉහළ යයි.

0
295
- Advertisement -

පහළොස් හැවිරිදි දරුවෙක් – වෛරසය ආසාදනයෙන් මිය යයි.
මුළු මරණ සංඛ්‍යාව 183 දක්ව ඉහළ යයි.


ඊයේ දිනයේ දී තවත් කොරෝනා මරණ දෙකක් පිළිබදව නිළ වශයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති අතර, ඉන් එක් මරණයක්, පහළොස් වියැති දරුවෙකුගේ ය.
මෙම මරණ දෙකත් සමග, මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 183 දක්වා ඉහළ යයි.