පහළොස් දහසක අල්ලසක් ගත් යක්කල පොලීසියේ අපරාධ අංශයේ නිළධාරියා අල්ලස් කොමිසම අල්ලා ගනී.

0
283
- Advertisement -
Share

පහළොස් දහසක අල්ලසක් ගත් යක්කල පොලීසියේ
අපරාධ අංශයේ නිළධාරියා අල්ලස් කොමිසම අල්ලා ගනී.

ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් පහළොස් දහසක අල්ලසක් ඉල්ලා සිටි, යක්කල පොලීසියේ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අදාල ව්‍යාපාරිකයා, යක්කල පොලීසිය විසින් ඔහුට එරෙහිව පවරා ඇති නඩුවකින් ඇප ලබා සිටින අයෙකි.

ඊළග නඩුවාරයේ දී ඇප කොන්දේසි ලිහිල් කරන බව පවසා, අදාල පොලිස් පරීක්ෂකවරයා, එම ව්‍යාපාරිකයාගෙන් අල්ලස ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five − one =