පහරකෑමකට ලක්ව, තෙවරප්පෙරුම රෝහල්ගත කරයි.

0
141
- Advertisement -
Share

පහරකෑමකට ලක්ව
තෙවරප්පෙරුම රෝහල්ගත කරයි.

මතුගම වෑකන්දල ප්‍රදේශයේ පානීය නල ජල ඇතිරීමේ ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීම සදහා ගොස් ඇති, හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා, එම ස්ථානයේ සිටි පිරිසක් සමග ගැටුමක් ඇති කර ගෙන ඇති බව වාර්තා වේ. එම අවස්ථාවේ දී කිසියම් පිරිසකගේ පහරකෑමට ලක් ව ඇති හිටපු අමාත්‍යවරයා මේ වන විට කළුතර මහරෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

මීට පෙර අවස්ථාවකද, හිටපු අමාත්‍යවරයා, නල ජල ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කරුවන් සමග බහින්බස් වීමක් ඇති කර ගත් අතර, අදාල කොන්ත්‍රාත්කරුවන් නිසි පරිදි එකී ව්‍යාපෘතිය සිදු නොකරන බවට චෝදනා කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + ten =