පසුගිය දින අට තුළ ආසාදිතයන් 15,568 ක් සහ මරණ 84 ක් වාර්තා වේ.

0
319
- Advertisement -

පසුගිය දින අට තුළ
ආසාදිතයන් 15,568 ක් සහ
මරණ 84 ක් වාර්තා වේ.

පසුගිය 29 වන බ‍්‍රහස්පතින්දා දිනයේ සිට ඊයේ සවස්වරුව දක්වා වූ කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 15,568 හමු වී ඇති අතර, එම කාලයට අදාලව පුද්ගල මරණ 84ක් සිදුව ඇති බව පැවසේ.

මේ දක්වා මෙරටින් වාර්තා වී තිබෙන ආසාදිතයන් සංඛ්‍යාව 120,521 කි.
එම සංඛ්‍යාවෙන් සුවය ලබා පිටවගොස් ඇති සංඛ්‍යාව 101,763 කි.
මේ දක්වා මරණ 764 ක් සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − 4 =