පස් දෙනෙක් පක්ෂයෙන් නෙරපයි.

0
1171
- Advertisement -

එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබා පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත‍්‍රීවරු 5 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ.

මෙසේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇති මන්ත‍්‍රීවරුන් වන්නේ, විජේදාස රාජපක්ෂ, ආනන්ද අලූත්ගමගේ, දුනේශ් ගන්කන්ද, එස්.බී නාවින්න හා අශෝක ප‍්‍රියන්ත යන අයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three − one =