පස් කණ්ඩියකට යට වුනු ජිවීතය.

0
434
- Advertisement -
Share

නිවසක් ඉදිකිරීම සදහා පස් කණ්ඩියක් කපමින් සිටි අවස්ථාවේදි ඊයේ බලංගොඩ – දෙපැලමුල්ල ප්‍රදේශයේදී පස් කණ්ඩියට යටවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහවලතැන්න ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × two =