පස්වරු එකට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට සහභාගීවීමට ප්‍රේමලාල් ජයසේකර රැගෙන එයි.

0
279
- Advertisement -

පස්වරු එකට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට සහභාගීවීමට
ප්‍රේමලාල් ජයසේකර රැගෙන එයි.

මරණ දඩුවම ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී, අද පස්වරු එකට ආරම්භවන පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගී වීමට මේ වන විටත්, පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ඇති බව වාර්තා වේ.

මරණ දඩුවම ලබා සිටින පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට හෝ සැසිවාර සදහා සහභාගී වීමට අවසර නැති බව, නීතිපතිවරයා දැනුම් දී තිබුණද, පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගීවීමේ අවස්ථාව ප්‍රේමලාල් ජයසේකරට ලබා දීමට, අභියාචනාධිකරණය තීන්දු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − four =