පස්වන ණය වාරිකය නිදහස් කරන්න IMF අනුමැතිය

0
587
- Advertisement -

මෙරටට ලාබාදෙන ණය මුදලේ 5ස් වන වාරිකය නිදහස් කිරිමට අයි.එම්.එෆ් අනුමැතිය හිමිවී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ අදාළ අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙනවා.

අවසන් වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 164ක් ලබා දීමට නියමිතයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × one =