පවිත්‍රා අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි. අරුණ වාර්තා කරයි.

0
879
- Advertisement -

පවිත්‍රා අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි.
අරුණ වාර්තා කරයි.


කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ඊයේ දිනයේ දී අංගොඩ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකට ඇතුළත් කර ඇති බව අද අරුණ පුවත්පත වාර්තා කරයි.

ආසාදිතයෙකු බව හදුනා ගැනීමෙන් පසුව, පළමුව, හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය අමාත්‍යවරිය, පසුව, රත්මලාන ආරක්ෂක විද්‍යා පීඨ රෝහලට ඇතුළත් කර තිබුණි.

ඊයේ රාත්‍රියේ ඇය අයිඩීඑච් රෝහලට ඇතුළත් කර තිබේ.