පරිපාලන නිළධාරීන්ගේ බලාපොරොතතු බිද වැටේ. දෙනවයි කියපු විශේෂ දීමනාව නොදී ඉන්න නව රජය තීරණය කරයි.

0
633
- Advertisement -

පරිපාලන සේවයේ විධායක සේවා ගණයේ නිළධාරීන්ට, විශේෂ දීමනාවක් ලබා දෙන බවට පවසා, 2019.12.07 වන දා නිකුත් කර තිබූ චක‍්‍රලේඛය අත් හිටුවා තිබේ. 2020.01.02 වනදා රැුස් වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පලාත් පාලන ආයතනය නිකුත් කර ඇති විශේෂ නිවේදනය පහත දැක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + 6 =