පරිප්පු මිල ඉහළට..?

0
787
- Advertisement -

ලෝක වෙළද පොලේ පරිප්පු මිල ඉහළ යෑමක් සිදුව ඇති බැවින්, ඒ අනුව රට තුළද පරිප්පු මිල ඉහළ යෑමක් සිදු විය හැකි බව වාර්තා වේ.

ලංකාව පරිප්පු ආනයන කරන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාට බල පෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙවර පරිප්පු අස්වැන්න අඩු වී ඇති බව පැවසේ.

දැනට පරිප්පු කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 128 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − five =