ජාතික තවුහීත් ජමාත් සංවිධානය විසින් බෞද්ධ සිද්ධස්ථාන ඉලක්ක කර ගනිමින් ප්රහාර එල්ල කිරීමේ අවදානමක් ඇති බව රාජ්ය බුද්ධි සේවා අනතුරු අගවා තිබේ. සයින්දමරදු ප්රදේශයේ මුස්ලිම් නිවසකින් කාන්තාවන් අදින සුදු ඇදුම් කිහිපයක් හමු වී තිබෙන අතර, ඒවා මුස්ලිම් කාන්තාවන් අදින ඇදුම් නොවන බව පැවසේ. තවුහීද් ජමාත් සංවිධානය හා සම්බන්ධ කාන්තාවන්, බෞද්ධ කාන්තාවන් සේ පැමිණ බෞද්ධ සිද්ධස්ථාන වෙත ප්රහාර එල්ල කිරීමේ සැලසුමක් තිබුණු බවට සැක කරන බවයි බුද්ධි අංශ පවසන්නේ.
පන්සල්වලටත් ප්රහාර…!
0
635