පකිස්තානයේ අද දිනයට පමණක් කොරෝනා මරණ 153 ක් වාර්තා වේ. මෙතෙක් වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 3,382 ක්.

0
213
- Advertisement -
Share

පකිස්තානයේ අද දිනයට පමණක්
කොරෝනා මරණ 153 ක් වාර්තා වේ.
මෙතෙක් වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 3,382 ක්.

පාකිස්තානයේ අද දිනයට පමණක්, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 153 දෙනෙකු මියගොස් තිබේ. එය පාකිස්තානයේ, එක් දිනක් තුළ වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාවයි. පාකිස්තානයෙන් අද දිනයට අළුතින් ආසාදිතයන්, 6,604 ක් හදුනාගෙන තිබේ.

අද වාර්තා වූ මරණ 153 ත් සමඟ, පකිස්තානයෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 3,382 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − twelve =