පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධුරය සජිත්ට දෙනවා ද..? අවසන් තීරණය අද..!

0
551
- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ රැුස්වීමක් අද පස්වරු 3.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත් වේ.

දැනට මතභේදාත්මක තත්ත්වයක පවතින, විපක්ෂ නායක ධුරය සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණය අද පැවැත්වෙන මෙම රැුස්වීමේ දී විසදෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වේ.

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතර බලය ඇත්තේ සජිත් පාර්ශ්වයට වන අතර, එම හේතුව නිසා ම එජාප පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධුරය සදහා සජිත් පේ‍්‍රමදාස මහතාගේ නම යෝජනා වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =