පක්ෂයම සජිත් දෙසට හැරෙයි, ඉෂිණී වික‍්‍රමසිංහ පමණක් ගෝඨාභය දෙසට හැරෙයි

0
365
- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති දූර අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වැඩිමල් සහෝදරයාගේ දියණිය වන ඉෂිණි වික‍්‍රමසිංහ මහත්මිය සිය විරෝධය පළ කර තිබේ.
මුහුණු පොතේ කවර් ඉමේජ් එකට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡුායාරූපයක් එක් කරමිනි, ඈ සිය විරෝධය පළ කර ඇත්තේ. මීට පෙරද, සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති ද්ූ අපේක්ෂකත්වය ලබා දුනහොත් තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බවට ඉෂිණි වික‍්‍රමසිංහ මහත්මිය පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + six =