පකෂය; සජිත්ගේ පිලට කැපුව හැටි මරික්කාර් හෙළි කරයි.

0
654
- Advertisement -

තමන් සජිත්ගේ පිල නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකු වූ නිසා, පක්ෂයේ ඉහළ පෙලේ නායකයන් තමන්ට කෙණෙහිලිකම් කළ හැටි, පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම් මරික්කාර් මහතා අද පැවති ජන හමුවකදී හෙළිදරව් කර සිටියේ ය.

පසුගිය ගංවතුරෙන් පීඩාවට පත් වූ පවුල් 9000 ක් වෙනුවෙන්, එක් පවුලකට රුපියල් 20,000 ගණනේ ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණද, තමන් සජිත් පිල නියෝජනය කරන බව පවසා එම මුදල් ලබා දීම කපා හැරි බවත් මන්තී‍්‍රවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ ය.

ඊට අමතරව, ජනාධිපතිවරණයේ දී සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීම ස`දහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා නොදීම සමබන්ධයෙන් ද මන්ත‍්‍රීවරයා පක්ෂය චෝදනා කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − 5 =