නෝර්වේ ”දුනු ඊතල” ප‍්‍රහාරයක්..! පුද්ගලයන් පස් දෙනෙක් මිය යති. තවත් දෙදෙනෙක් තුවාල ලබති.

0
328
- Advertisement -

නෝර්වේ ”දුනු ඊතල” ප‍්‍රහාරයක්..!
පුද්ගලයන් පස් දෙනෙක් මිය යති.
තවත් දෙදෙනෙක් තුවාල ලබති.


නෝර්වේ රාජ්‍යයේ කොන්ග්ස්බර්ග් නුවර සිදු වූ දුනු ඊතල ප‍්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනක් තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

ප‍්‍රහාරය එල්ල කළ සැකකරු පොලිසිය මගින් මේ වනවිට අත් අඩංගුවට ගෙන තිබේ.
මෙය පුද්ගලයෙකු විසින් කරන ලද හුදෙකලා ත‍්‍රස්ත කි‍්‍රයාවක් බව නෝර්වේ පොලිස්පතිවරයා පවසයි.

කොන්ස්බර්ග් නගරයේ පිහිටි සුපිරිවෙළද සැලක් තුළ දී ප‍්‍රහාරකයා විසින් එම ප‍්‍රහාරය එල්ල කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × five =