නුදුරේදීම ගෑස් මිල ඉහළ යෑමට ඉඩ තිබේ.

0
367
- Advertisement -

නුදුරේදීම ගෑස් මිල ඉහළ යෑමට ඉඩ තිබේ.

ඉදිරියේ දී ගෑස් මිල ඉහළ යෑමට ඉඩ තිබෙන බව ඬේලි මිරර් පුවත්පත වාර්තා කර සිටියි.
ප‍්‍රධාන ගෑස් සමාගම් දෙකම, මිල ඉහළ දැමීමක් ඉල්ලා ඇති බවත්, ඊළග කැබිනට් හමුව සදහා එම යෝජනා ඉදිරිපත් කරන බවත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරය මිල වසර පහකින් වෙනස් කර නැත. මිල වැඩි කිරීමක් නොකළහොත්, තමන් බංකොලොත් වීමට ඉඩ තිබෙන බව ප‍්‍රධාන ගෑස් සැපයුම් කරුවන් දෙදෙනා විසින් අමාත්‍යවරයා දැනුම්වත් කර ඇති බව ද පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + 9 =