නීතිවිරෝධී දුම්වැටි 1200ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

0
444
- Advertisement -
Share

විදේශයක සිට ආනයනය කරන ලද නීතිවිරෝධී දුම්වැටි 1,200 ක් සමඟ පුද්ගලයෙක් ගිනිගත්හේන පොලීසිය විසින් කළුගල පොලිස් මාර්ග බාධකයේ දී අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දුම්වැටි තොගය වෙළඳසල්වලට විකිණීමට ගෙන යමින් සිටයදී අත්අඩංගුවට ගත් බවත්, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු මෙම මස (22) වැනිදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බවත් ගිනිගත්හේන පොලීසිය පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − twelve =