නීතිය හා සාමය අමාත්‍යංශය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේක මහතාට ලබා දෙන ලෙස ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඉල්ලා සිටියි. අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම ඉල්ලීම සිදු කළේය.
නීතිය හා සාමය සරත් ෆොන්සේකාට දෙන්න.
0
881