නීතිය හා සාමය චම්පිකට.

0
690
- Advertisement -
Share

නීතිය හා සාමය අමාත්‍ය ධූරය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් ලිඛිතවම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණද, ජනාධිපතිවරයා එකී යෝජනාව ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, නීතිය හා සාමය අමාත්‍ය ධූරය වෙනුවට වෙනත් අමාත්‍යංශයක් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ. නීතිය හා සාමය අමාත්‍ය ධූරය භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය චම්පික රණවක මහතාගෙන් ඉල්ලා ඇති අතර, චම්පික රණවක අමාත්‍යවරයා එම යෝජනාව ප‍්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − one =